පොඩ්ඩි අද උදේම කතාකලා ඔහුගේ ආදරනීය බිරිඳට. ඈ පැවසූ සෑම දේකම එකම
අරුත වූයේ , ‘He is the best husband in the world ‘ යන්නයි.
එය බුදු බණෙහි සඳහන් වෙන්නේ මෙහෙමයි.
'මෙවන් පුතෙක් ලද මවක්,
මෙවන් පුතෙක් ලද පියෙක්
මෙවන් හිමියෙක් ලද බිරිඳක්
නිසැකයෙන්ම නිවුනෝ වෙත්' කියලයි.
ඇත්තෙන්ම ඔහු වැනි සොඳුරු මිනිසකෙගේ බිරිඳවූ ඇය නිවුනේම වෙයි.
කිසි කෙනෙකුගේ හිත නොරිදවා, විසු ඔහුට ඒ පිනම ඇති නිවන් දකින්නට.
සනත් විජේවර්ධන (ඔබ්සර්වර්, ඔබා, ඔබා මාමා) ඔබට අමා මහ නිවන් සැප ලැබේවා...නිවී
සැනහේවා...
මේ වලව්වේ අප හැමගේ ශෝකය....
